IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සජබ පක්ෂ සංවත්සරය හෙට

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.

“දුරදකිමු පෙළගැසෙමු අනාගතය ගොඩනගමු” යන තේමාවෙන්   මෙවර පක්ෂ සංවත්සරය පැවැත්වීමට නියමිතය.

සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, ඇතුලු පක්ෂයේ ශාඛා සමිති සහ සියලුම වෘත්තීය සමිති සහභාගීත්වයෙන් මෙවර පක්ෂ සංවත්සරය පැවැත්වේ.



අදහස් (10)

සජබ පක්ෂ සංවත්සරය හෙට

බකල ජයා Wednesday, 02 April 2025 10:43 PM

සජිත්තුමා චිරාත් කාලයක් ඔය බලවේගේ නායකත්වයේ ඉන්න ඕන. විපක්ෂ නායකකම එතුමා ඉන්නකන් ෂුවර්.

:       1       7

කෞෂි Wednesday, 02 April 2025 10:45 PM

අනාගතය ගොඩනගන්න කලින් වර්තමානේ හදාගත්තොත් හොඳයි නේද ... අනාගතයේ අතීතය වර්තමානය නේද ...

:       1       6

ජිල්බු Wednesday, 02 April 2025 11:01 PM

මං මේ කල්පනා කරන්නේ සජිත් මහත්තය උස කෙනෙක්ද, මිටි කෙනෙක්ද කියලා .....

:       0       6

ජිල්බු Friday, 04 April 2025 07:19 AM

ඒ වුනාට නිකට කසනකොට හරි සීරියස් නෙහ්!

:       0       1

පිටරටවැසියා Wednesday, 02 April 2025 11:40 PM

"දුර දකිමු පෙළගැසෙමු, අනාගතය ගොඩනගමු" තේමාවෙන් මදක් ඔබ්බට ගොස් "උසනම් සිකියුරිටි, මිටිනම් කම්කරු" තේමාවෙන් සංවත්සරය සමරුවානම්, ළඟ එන පළාත්පාලන මැතිවරණය ගොඩදාගන්න තිබ්බා.

:       0       13

තර්ස්ත මාෂල් Thursday, 03 April 2025 06:51 AM

බොරුව රජවේවා !

:       1       6

යෝගා Thursday, 03 April 2025 08:16 AM

අරගලය වෙලාවේ බන්දේසියක දාලා පිරිනමපු රටේ නායකත්වය බාරගත්තේ නෑ. කොන්දක් නැති මිනිස්සු රජ වෙන්නේ නෑ.

:       16       6

කෞෂිThursday, 03 April 2025 12:38 PM

කොන්දක් තිබුණත් රජවෙන්න බෑ. ලංකාවේ රජ පරම්පරාව ඉවරවෙලා ගොඩක්කල්. හැබැයි රජ පිස්සුව ඔලුවට ගහල මෝඩ පුතාලව රජකරන්ඩ හදපු අයව ජනතාව එලවල දැම්ම.

:       2       20

Perera Thursday, 03 April 2025 09:38 AM

60 වත්තේ ඩයනාටත් ආරාධනා කරාවිද?????

:       0       14

ගමේ එකාලා Thursday, 03 April 2025 04:23 PM

අසමගි ජනබලවේගය අන්තිමට ඇන ගනීද දන්නේ නැහැ. හිටපු අයත් හීන්සැරේ මාරු වුණා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2406 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site