(සෝමසිරි හිඟුරලආරච්චි)
අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම් පොළේදී රුපියල් එක් ලක්ෂ තිස් දහක් වටිනා රන්මාලයක් කැඩීමට තැත් කළ බව කියන යුද හමුදා සාජන් මේජර් වරයකු අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
දෙහිඕවිට පදිංචිකාරියකගේ ගෙල බැඳි රුපියල් 130000ක් වටිනා පවුම් එක හමාරක රන් මාලයක් කඩා ගැනීමට තැත් කිරීමේදී ඇය අතේ තිබූ රුපියල් 10,000 පමණ වටිනා ජංගම දරකතනයටද හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.
සැකකරු ඇහැළියගොඩ පදිංචිකරුවකු බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම හැමෝටම හොරෙන් හොරාකන රටක් වෙලා ලංකාව.
මිනීමරුවෝ නිදහස් කරන විදියට, රණවිරු ලේබල් එක ගහලා සුදු හුණු ගාලා, නිදහස් කරයිද.
රණවිරුවෙක්. මුකුත් කියන්න එපා.
ඕක මොකක්ද සාජන් මේජර් මාල කඩන්න ඇත්තේ නැති බැරි කමට විය හැ කියි. පාර්ලිමේන්තු මන්ත්රී ඇමති වුන අය ගැන හොයන්නේ නැත්තේ ඇයි.
හමුදා පුහුණුවක් ලබාදී විනය ගරුක සමාජයක් ඇති කළ යුතුයි කියන ඇමතිවරයාගේ අවධානයට ොමුවිය යුතු ප්රවෘත්තියක්.