(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නාමයෝජනා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාරදීමෙන් පසු ආගමික වතාවත් ඉටුකිරීම සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානට පැමිණියේය.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ඇතුළු මහාසංඝරත්නය ප්‍රේමදාස මහතාට සෙත්පතා විශේෂ බෝධිපූජා පින්කමක් ද පැවැත්වූහ.
ජලනි ප්‍රේමදාස මහත්මිය, පාඨලී චම්පික රණවක, බුද්ධික පතිරණ, දිලිප් වෙදආරච්චි ,කේ.කේ පියදාස ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සජිත් ගංගාරාමය වැඳ ගනී
ප්‍රබාකරන් මුලතීව් Monday, 07 October 2019 10:58 AM
ජයශ්‍රී
ෆොන්සේකා Monday, 07 October 2019 11:35 AM
සජිත් ජනාධිපති වෙනවා ඉවසන්න පුළුවන්. එත් ආර්යා කෝලම තමා එපා වෙන්නේ. ගෝටා ජනාධිපති වෙනවා ඉවසන්න පුළුවන්. විමලයයි ගම්මන්පිලයි ඇමතිකම් ගන්න එක තමා ඉවසන්න බැරි. ඒ නිසා අනුර කුමාරට දීලා දානවා
සරනසිරි Monday, 07 October 2019 12:17 PM
චම්පික නන්නතාරවෙලා. බලමු ඉස්සරහට තව මොනවද වෙන්නෙ කියලා.
harsha Monday, 07 October 2019 12:50 PM
ආර්යාව පස්සෙන්මයි
පියුමි තරංගා Monday, 07 October 2019 06:44 PM
රටේ සංස්කෘතිය නොදන්නා කමට වඩා උද්ධච්චකම. ජනාධිපති වෙන්න ඉස්සර නෝනාට සුදු ඇදුමක් අරන් දෙනවා පන්සල් යනකොට ඇදන් යන්න.