
(සුජිත් හේවාජුලිගේ )
ඉන්දියාවේ සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වා ඇත
එහිදී වෙළෙඳාම, ආයෝජන සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පුළුල් කථිකාවතක් ගොඩනැංවීමට සමත්වී ඇති බව සඳහන්වේ
වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවාහයන් ඉහළ නැංවීම සඳහා ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසම යටතේ වෙළෙඳ පහසුකම් සැපයීමේ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී යෝජනා කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ වුණාට ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ නියෝජිතයින් තවම කල්පනා කරනවාලු, මේ හාදයා මොනවාද කිව්වේ කියලා...
තවත් ගම්මන්පිල කෙනෙක්...
ඔය යෝජනාව ජපන් භාෂාවෙන් කිව්වා නම් මුලු භාරතයටම තේරෙනවා. වැඩේ ටක්කෙටම ඵල දරනවා සිකුරුයි.
අරවින්ද මොණරවිල, සජිත්ට ඇටෑක් කරන්න එපා... අපි පැරදුණු දාට බෙල්ල බේරාගන්න පුලුවන් වෙන්නේ සජිත් දිනුවොත් විතරයි. කරන ඇටෑක් එකක් නාමල්ටයි පොහොට්ටුවටයි කරන්න....
ලපය හෑවට පස්සේ ඊළගට ඉන්දියානු බීජ වපුරන්න මෝඩි තෝරගෙන ඉන්න ගොවිරාල තමයි සජිත්.