(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජනාධිපති වීම සඳහා සජිත් සහ අනුර මූද හත් ගව්වක් තියා අමුඩ ගසමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අනුර, සජිත්ට බනිමින් සජිත් අනුරට බනිමින් රට වටේ ඇවිදින බව කී චාමර සම්පත් මහතා මේ දේශපාලන පක්ෂ ගැන හිතනවාට වඩා රට ගැන සිතිය යුතු මොහොතක් බව කීය.