IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


සජිත් අතින් කළඑළි බසින සමගි ගොවිජන ප්‍රකාශනය

(නිමල කොඩිතුවක්කු)

සමගි ගොවිජන ප්‍රකාශනය එළිදැක්වීම  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(29) පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසලදී සිදු කෙරේ. 

සමගි ජන බලවේගයේ  සමගි ගොවිජන ප්‍රකාශනය තුළින් කෘෂිකර්මාන්තය නගා සිටුවීම, ගොවියාගේ ආර්ථිකය නගා සිටුවීම, අනාගතයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් භාවිතා කරන ක්‍රමවේද ආදිය  එළිදැක්වීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

ගොවි නායකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන මෙම වැඩපිළිවෙල සඳහා රටේ සමස්ත ගොවි ජනතාවට ආරාධනා කර සිටින බවත් බණ්ඩාර මහතා සඳහන් කළේය.



අදහස් (3)

සජිත් අතින් කළඑළි බසින සමගි ගොවිජන ප්‍රකාශනය

duplicate Ralahami Friday, 28 January 2022 05:20 PM

ඕකටත් අර සෙට්එක මොනවාහරි කතාවක් නොකිව්වොත් පුදුමයි..

:       4       4

කිරි පුතා Friday, 28 January 2022 05:53 PM

මෙතුමාගේ ක්‍රමවේදය හොඳද කියලා බලලා එතුමාට බොහෝ ලැදි ජනතාව සිටී නම් දවසක මෙතුමා කෘෂිකර්ම ඇමති කරගන්න. එතකොට ගොවිතැනින් රටගොඩ ගනියිනේ...

:       9       3

Saththaya Saturday, 29 January 2022 08:52 AM

වෙන හැමෝටම වඩා හොඳට හාරලා පුරුදු නිසා මෙතුමා ආවොත් අනිවාර්යෙයන් ගොවිතැන සාර්ථක වෙනවා නියතයි... ජයවේවා..!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 30 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site