(ඉන්දිකා රාමනායක)
නිවාඩුවක් ගත කිරීම සඳහා දිවයිනට පැමිණ සිටි මාලදිවයින් ජාතික වෛද්‍යවරියක් බොරැල්ලේ නිවසකදි ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීමෙන් රෝගාතුරව නාරාහේන්පිට පුද්ගලික රෝහලකට ඇතුළත් කර සිටියදී මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ජේ අයි ෂාහි ශාහිෆ (29) නැමති වෛද්‍යවරිය බව පොලිසිය පවසයි.
එම වෛද්‍යවරිය ඉකුත් (24) දින මානසික ආබාධ සඳහා භාවිතා කරන ඖෂධ මෙලෙස පානය කර ඇති බවත්, දියෙන් බරපතල රෝගී වූ ඇය නාර හේන්පිට රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ (25) පස්වරුවේ මිය ගොස් ඇත.
බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචාරයට පැමිණි මාලදිවයින් වෛද්‍යවරිය මරුට