( ඩී.ජී.සුගතපාල )
සුඛෝපභෝගි සංචාරක නෞකාවක් වන ඩි.පී.ලුමිනියා නමැති නෞකාව සංචාරකයින් 135දෙනෙකු රැගෙන මෝල්ටාවේ සිට අද(15) උදේ ගාල්ල වරායට පැමිණියේය.
සංචාරකයින් ගාල්ල නගරයේ සංචාරය කිරිමෙන් පසු අද සවස ආපසු පිටත්ව යාමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
''මේකේ නම වෙන්නේ ලුමිනරා''