




ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතියට මග විවර කරමින් ‘සංචාරක උදාව 2019’ නම් සංචාරක සහ චාරිකා ප්‍රදර්ශනය, අද(21) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ජොආනා ජයරත්න, ශ්‍රී ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති හරිත පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ප්‍රදර්ශන තිබ්බට කමක් නැහැ. සංචාරකයන්ට පිරිසිදු වැසිකිලි තමා නැත්තේ. ඒවා ටිකක් හදමු නේද ?