
(සනත් ගමගේ)
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා අද (09) හම්බන්තොට මහාධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් ඔහුට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා භාරදීම සැප්තැම්බර් මස 24 දිනට කල් තැබීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතා නියෝග කළේය.
සචිත්‍ර සේනානායක මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ නිතිඥවරුන් මාර්ගයන් (09) හම්බන්තොට මහාධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර චෝදනාව එල්ල වී ඇති ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් නඩුව කල් තැබීය.
2020 වසරේ පැවැති ශ්‍රී ලංකා ෆ්‍රිමියර් ලිග්ක්‍රිකට් තරඟාවලියේ දි මුදලට තරඟ පවාදීම සඳහා තවත් ක්‍රිඩකයෙකුට යෝජනා කර පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්‍රීකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිවනිතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී. ක්‍රීඩා දූෂණ වැලක් විමේ පනතට අනුව මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරඟ පාවා දීමේ චෝදනාව යටතේ නඩු පැවරීම සිදුකර ඇත.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සචිත්‍රට එරෙහි නඩුවේ අධිචෝදනා භාරදීම කල් යයි