
(රංජිත් රාජපක්ෂ)
නාඩු සහල් තොග සඟවා තබා ගනිමින් පාරිභෝගිකයන්ට නාඩු සහල් නොමැති බව පැවසූ ගිනිගත්හේන නගරයේ සහල් තොග වෙළෙන්දෙකු ගිනිගත්හේන පොලිසියේ නිලධාරීන් සහ නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එක්ව වැටලීමක් සිදු කර සඟවා තිබූ සහල් තොග පාරිභෝගික සේවා අධිකාරියේ භාරයට ගැණින.
ගිනිගත්හේන ප්‍රෙදේශයේ පාරිභෝගිකයන් කිහිපදෙනෙකුගෙන් ගිනිගත්හේන පොලිසියට මේ සම්බන්ධයෙන් ලද තොරතුරු කිහිපයක් මත ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා, හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේ සහය ඇතිව මෙම වෙළදසැල අද(20) දින හදිසි පරික්ෂාවට ලක් කර ඇත.

2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැඟවූ නාඩු සහල් පාරිභෝගික අධිකාරියෙන් වටලයි
sam Saturday, 21 December 2024 04:16 AM
මේවා රාජසන්තක කරලා දුප්පත් මිනිස්සුන්ට නිකන් බෙදා දෙන්න.