(මහින්ද නිශ්ශංක)
සිගරට්ටුවක් රුපියල් තුනේ සිට රුපියල් 15 අතර මිලකින් ඉහළ ගොස් ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි .
මෙම මිල වැඩිවීම ඊයෙ (01) දින සිට ක්‍රියාත්මක වන අතර කැප්ටන් වර්ගයේ සිගරැට් එකක මිල රුපියල් 3 කින් ද , බ්‍රිස්ටල් සහ ගෝල්ලීෆ් වර්ගවල සිගරට්ටුවක මිල රුපියල් 05 කින් ද .ඩන්හිල් සුවිච් සහ ඩන්හිල් ඩබල් සුවිච් වර්ග වල සිගරට් එකක මිල රුපියල් 10 කින් ද , ඩන්හිල් බ්ලුග්‍රේ සිගරැට් එකක මිල රුපියල් 15 කින් ද මිල වැඩි වී තිබෙන බව එම සමාගම පවසයි .
වැට් බද්ද සියයට 12 සිට 15% දක්වා වැඩිකිරීම හේතුවෙන් සිගරැට් මිල වැඩි වී ඇතැයි ලංකා දුම්කොළ සමාගම වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
232
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිගරැට්ටුවක් ගණන් උස්සයි