
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථාදායක සභාවට, ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස නම් කළ බව, අගමැති දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (29) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.
කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුටෙක්...!
මේ වගේ අන්තවාදියෙක්..., තමාගේ පක්ෂය තුළ අර්බුධ ඇති කරන කෙනෙක්ගෙන් රටට කිසිම සෙතක් නෑ. අන්තිමට අපට තේරෙන්නේ ව්‍යවස්ථාදායක සභාව මෙහෙයවන්නේ ත් බැසිල්මයි.
ඔය අර මාධ්‍යයට ඇවිල්ලා රෙදි නැති කතා කියන ලැජ්ජාවක් නැති ජෝකර්ලා නේද? අනේ හොඳයි එහෙනම් ඔය ව්‍යවස්ථාදායක සභාවත් ජොගියක්ම කරන්නයි දැන් කල්පනාව... හොර තක්කඩි කපුටන්ටයි, හොර තක්කඩි පවුලේ හොරු රැළයි....
ඇත්තටම මෙයා කොහෙන්ද අහුලගෙන තියෙන්නේ...? කපුටාගේ ගෝලකම කරනවා ඇරෙන්න වෙන එක වැදගත් වැඩක් කරලා තියෙනවද? මේ ඔක්කොම කාරක සභාවලට දාගන්නේ ඔවුන්ට ඕනෑ හැටියට වැඩේ ගෙනියන්නනේ... ඡන්දෙ ආවම බලමු...