
රැඳවුම් නියෝග මත සිරගත කර සිටින සියලු අරගලකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන්නැයි බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දි අද පැවැත්විණි.
විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිස එම විරෝධතාවයේ නිතරව සිටියි.


ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Go and study men ... without wasting time.
බොරු සෝබන නොකර සාධාරණය ඉෂ්ඨ කරගත්ත නම් නරකද?
මහ මග පවු නොදී දරු පවුල් රැකගෙන රස්සාවක් කරලා ජීවත් වෙන්න. මේ කෝලම් බලලා අපිටත් දැන් ඇතිවෙලා. ලැජ්ජයි මේ දූපතේ ජීවත්වෙලා ඉන්නත්...
ජීවිත කාලෙම කෙරුවේ වැඩි හරියක් අරගල කරපු එක මිස වෙන මොනවාද..?
මෙන්න මේ අය සරසවිවලින් නෙරපා දමන්නයි තියෙන්නේ... මෙයාලා දැන් මේ ක්‍රමයට ඇබ්බැහි වෙලා... කොන්දේසි විරහිතව නිදහස් කරන්නලු... තමන්ට වැඩකුත් නැති රටට.., දෙමාපියන්ට වැඩකුත් නැති මිනිසුන් කොටසක් වෙලා...
දැන්වත් ඔය බහුබූත අතෑරලා ඉගෙනගනිල්ලා. ඔබලා කවද්ද කැම්පස් අවුට් වෙන්නේ... නාකි වෙනකම් ඔතැන ඉඳලා රට විනාශ කරන්න එපා...
වැඩ කරන්න බැරි රාජ්‍ය සේවකයන්ට ගෙදර යන්න කීව වගේ මේ වැඩකට නැති සරසවි වර්ජක ත්‍රස්තවාදීන්ටත් ඒ කතාවම කියන්න බැරිද ජනාධිපති තුමනි! මේ අය ඔවුන්ගේ ගෙවල්වල අයට විතරක් නෙවෙයි රටටම බරක්.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ දීම නවත්වන්න. දියුණු රටවල නොදෙන නොමිලේ අධ්‍යාපනය මේ දුප්පත් රටේ කරන්නේ කොහොමද? පින් අධ්‍යාපනය නිසයි මේ උද්ඝෝෂණ. දැන් ගහක ගෙඩියක් කඩාගන්න ජෙප්පෙක් නැහැ.
මෙම බැනරවලට ගිය වියදම කීයද? දරන්නේ කවරහුද? මෙතෙක් කල් වසර ගණන් මෙසේ අපතේ යැවූ වියදමින් තෙල් නැව් කීයක් ගෙන්වා ගත හැකිව තිබුණිද? මෙය ද සිහින දකින සැබෑ වෙනස?
මෙච්චර රජ ගෙදරින් පන්නලත් මේ හොර නාකි දේශපාලුවන්ට ලැජ්ජ නැති තරම...මේ රට පාලනය කරන්න කොච්චර තරුණ උගත් කොල්ලෝ ඉන්නවද? දැන් හොඳටම ඇති හොර නාකි ටික රට කෑව... තොලොන්චි වෙලා යන එකයි ඇත්තේ.