


සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා අද(26) පෙරවරුවේ එම අමාත්‍යාංශයේ දී නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාරගත්තේය.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, නගර සැලසුම් ජලසම්පදාන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, මෙච්චර බානක් මොකටද අපේ මේ පොඩි රටට...? මේ දූෂණ ක්‍රමය නවත්වන්න දේශප්‍රේමී නායකයෙක් බිහිවෙන්නේ කවදාද?