
(අංජුල මහික වීරරත්න)
රෝහල් වල අතරමඟ නවතා ඇති ඉදිකිරිම් සංවර්ධන ව්‍යාපෘති ඉදිරි වසර දෙක ඇතුලත අවසන් කිරීම සඳහා රුපියල් බිලියන 45 ක් වෙන්කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය කාර්ය සහායකයින් 1900 ඉදිරි මාස දෙකේදී බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.
ක්ෂේත්‍ර රාජකාරි වල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙල ලබන අප්‍රේල් මස වන විට ආරම්භ කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කීවේ අම්පාර දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැති හමුවකදීය.
මේ වන විට සමස්ත රාජ්‍ය සේවයට 70,000 ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවත් එයින් සෞඛ්‍ය සේවාවට ද සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් කෙරෙන බවත් අමාත්‍යවරයා කීය.
2025 ඔක්තෝබර් මස 08
1776
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1457
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
521
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෞඛ්‍ය කාර්ය සහයකයෝ 1900 ක් බඳවා ගනිති
ගුණරත්න Monday, 22 September 2025 02:21 PM
හේ හේ. රාජ්‍ය සේවේ වර්දනේ වෙනවා. නිකමුන්ට පඩි ගෙවන්න ආණ්ඩුවට තව බදු ගෙවපල්ලා.
රනේ Monday, 22 September 2025 02:27 PM
රට නැගිටිනවා දකින්නත් සතුටුයි.. ජය වේවා!
JayasekaraMonday, 22 September 2025 02:53 PM
රණේ... රට නැගිටිනවා දකින්න අකැමැති ඉතා කුරීරු කුහක රොත්තක් ඉන්නවා.
Chandadasa Monday, 22 September 2025 05:06 PM
රාජ්‍ය ආයතනවල ගෝඨාභය කාලයේ බදවාගෙන සිටින සේවකයින් කිසිම වැඩක් නොකර කාලය කාදමමින් ඉන්නවා... ඇයි ඒ අයව ඵලදායක සේවයකට නොයොදන්නේ අමාත්‍යාංශයකට අහ්‍යන්තර විගණන අංශයක් තියනවාලු ඒ අයව යවා සමීකරණයක් කරලා බලන්නකෝ රාජ්‍ය සේවයත් ක්ලීන් ශ්‍රීලංකා කරන්න...