(යොහාන් භාසුර)
සෞඛ්‍ය වගේ ඇමති ධූරයක් ලැබුණ හොත් රට වර්තමානයේ පත්ව ඇති අභාග්‍යසම්පන්න තත්වයෙන් ගොඩගන්න උපරිමෙයන් කටයුතු කරන බව විපක්‍ෂයේ ප්‍රධානම පක්‍ෂය වන සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (2) පැවසීය.
මෙම අවස්ථාවේ මැතිවරණ නොව ජනතාවට කන්න දියයුතු බව ද කී සේනාරත්න මහතා ඕනෑම ආණ්ඩුවක් ඇමතිවරු පත්කළ මෙන්ම ඉදිරියටත් ඒවා සිදුවන බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් අද (2) එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මොකද? තව පුතෙක්වත් ඉන්නවද ජනාධිපති මන්දිරේ මගුල් කන්න...? අපොයි මේ තාක්කල් කළා හොඳටම ඇති...!
දූෂණ හා වංචා නඩු කන්දක් කරේ තියාගෙන ආයිත් ඇමතිකමක් ඉල්ලනවා. මොංගල්ද හලෝ..!
කාට කෙසේ වෙතත් උඹට නම් වැඩ කර ගනියි
අනේ කවුරු හරි ඕක ඔය මහත්තයා ට ඉල්ලලා දෙන්න කෝ.
ඇමැතිකමේ පෙරේතකම මිසක් ප්‍රතිපත්තියක් නැහැ.
ඇමති කමත් නැති උනේ කල්පැනපු බෙහෙත් රජයට විකුණලා නේද? නරියෙකුට කුකුල්ලු බාර දෙන්න පුළුවන් ඒත් මේ හාදයාට සෞඛ්‍ය බාර දීම භයානකයි. සෞඛ්‍ය යත් කිම්බුලෝ කාවි.
හොරාකෑව තව මදි මේ මනුස්සයට
අම්මෝ මෙයාගේ තියෙන ජාතික මාමකත්වය. එළවා දාන්න ඕනේ...
නැව් කීයක් ඔනද? කොමිස් කොච්චර ඔනද? ඒවත් දෙන්නං..
රස හඳුනන්නෝ
ආආආආආනානානා හොරා අපට වැඩ කරන්න තියෙන උනන්දුව...සුදු වෑන් නඩුව එක පාරටම උඩ ආවේ මොකද කියලා මම බැලුවා
අනේ ඔව් තව ටික කාලයයිනේ තියෙන්නේ හොරකම් කරගන්න, කොමිස් ගහන්න, රටේ සල්ලී වලින් සැප විඳින්න. ඒ ටික කරගන්න ඉඩ දෙන්න...
ඈත, මෑත ඉතිහාසය ගැන මිනිස්සුන්ගේ දැනුම දැන් වැඩියි. එතකොට අර අග්ගමහා පණ්ඩිත පුතාත් එනවද? නැවත කොමිස් ගමන් කරන දිශාව වෙනස් වෙනවද? සිය පවුලේ අධිපත්‍යය තුළ පවත්වනවද?
"මා ඉතිං යන්න යනවා මට යන්න අවසරයි.........." සින්දුවක කොටසක් .
තමුන්ල සෞක්‍යය ඇමතිකම කලින් කරේ නැතිද ? රටෙ සෞක්‍ය ඒ් කාලෙ දියුනු උනාද ? 2020 දි කොරෝන හැදෙන කොට තමා සැලකිය යුතු විදියයට රොහල් වලට සහ ICU වාට්ටු වලට ඇදන් ටිකවත් ලැබුනෙ. එ වගෙ දේවල් දනපතියන්ගෙ උදවු ඇතිව බොහොම ලෙසියෙන් කරන්න තිබුන කලිනුත් . එත් කලාද ? එව නොලබුනු නිසා ලෙඩ්ඩු කියක් මැරුනද ?
අදහස් පලකොට තියෙන ඔක්කොමලා මතක ශක්තිය සම්පූර්ණයෙන්ම නැති පොහොට්ටු කට්ටියක් කියලා තේරෙනවා. නැත්නම් යහපාලනය කාලයේ බෙහෙත් වර්ග සීඝ්‍රයෙන් මිල අඩුකරලා දුන්නු නිසා කොම්පෝස්ට් දොස්තර කට්ටිය මොහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කිව්වා. උද්ඝෝෂණ කළා. ඔහු එහෙම කරලා නොතිබුණා නම් බලන්න තිබුණා බෙහෙත් මිල කොහොම වේද කියලා මට මතක් වෙනවා.. ප්‍රභාකරන් කියපු විදියට සිංහල මිනිසුන්ට යමක් මතකයේ තියෙන්නේ දින හතයි කියන කියමන...
උඹ නම් නමටම ගැලපෙන මොට්ටපාලයෙක්. යකෝ කල්ඉකුත් උන බෙහෙත් ලාබෙට නෙවෙයි නිකන් දුන්නත් වැඩක් තියෙනවාද?
ආයි ධීවර ඇමැති ධුරය එපාද? මෝදර ධීවර වරායේ ටෙන්ඩරයේ ගහපු ගැහිල්ලට තාම නඩු...
මුන්ට ගහල එලවන්නම ඔනෙ.
නරියට කුකුල්ලු? දතාට ආයෙත් සෞඛ්‍යය? කරපු මගෝඩි වැඩවලට නඩු හැටහුටාමාරක් තියෙනවා. ඒ අතරේ ඇමැතිකමක් ඉල්ලනවා. මෙයා සජිත්ගේ කුක්කෙක් වුණත් ඡන්දෙ ගැන මිනිහා කියන දේ ප්‍රශ්න සහගතයි. ඒ කියන්නේ දැන් සජිත්ටත් ඡන්දෙ එපාවෙලාද? මිනිහත් බයවෙලාද? එහෙමත් නැතිනම් ඒ පක්ෂයේ පොදු එකඟතාවයක් නැතිද? නැතිනම් සජිත්ට වඩා මේ දතා ප්‍රබලද? එහෙමත් නැතිනම් කාගේ කවුද?
මෙ අවස්තාවෙ අන්ඩුවට පනින්නෙනම් නම් නඩු ටිකත් ශෙප් කරගෙන , ඩොලර් කොටි කිහිපයකුත් හොයගන්න තිබුන, මොකද ලබන පාර මැතිවරනෙදි මොන පක්ශෙන් ඉල්ලුවත් මෙවැනි නාකි හොරුන්ට මනාපෙ දෙන ජනතාවගෙන් බහුතරයක් අකමැති නිසා ඔබට ඉන්න වෙන්නෙ ගෙදර , JVP අවොත් ඉන්න වෙන්නෙ හිරෙ.