
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුලේ අයට බොහොම ගරු ගාම්ඹීරව සමාජයේ සැරිසරන්නට පුළුවන් , හොඳ ඉහළ පිළිගැනීමකුත් ලැබේවි
සුදු කරපටි පාතාලයෝ, මොවුන් තමන්ගේ නිළය හා බලය යොදාගෙන කරන අපරාධ පාතාල සාමාජිකයින්ටත් වඩා දරුණුයි, සැහැසියි. මනුෂ්‍ය ඝාතන, මූල්‍ය අපරාධ, ලිංගික අල්ලසක් හා තමන් යටතේ සේවය කරන නිලධාරීන්ට කරන තර්ජන ගර්ජනද ආදිය සලකලා බැලුවාම මොවුන් පාතාලයට එහා මිසක් මෙහා නම් නැහැ.