(රංජන් කස්තුරි)
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභහග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් දින කීපයක් ඇතුළත තීරණයක් ගන්නා බව අධ්‍යපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වූ හේතූන් හඳුනාගෙන ඇති බවද දිනේෂ් ගුණවර්ධන මහතා කීය.
අධ්‍යාපන අමාත්‍යාංශය පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව අද 10 පාර්ලිමේන්තුවේදී පැවති අතර ඊට එක්වෙමින් අධ්‍යපන ඇමතිවරයා එම අදහස් පළ කළේය.
අධ්‍යාපන කාර්යාලවලට අනුයුක්ත කර සිටින උපාධිධාරීන් ගුරුසේවයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් සහ රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන්ගේ කැමැත්ත මත ගුරු සේවයට අනුයුක්ත කිරීම ගැන තීන්දුවක් ගන්නා බවද එහිදී අධ්‍යාපන ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ට්‍රයික් කරන අය එළවා මෙයාලා රීප්ලේස් කරන්න .
කිසිම දෙයක් හරියට කරගන්න බැරි රජයක් .දැන් ලක් ඉතිහාසයේ ප්‍රථම වතාවට අසම්පුර්ණ ප්‍රතිපල නිකුත් කරන්න සූදානම්
අනාගත්ත රජුගේ කැබිනෙට්ටුවත් ඒ වගේම තියෙන්න ඕනනේ. අධ්‍යාපන ඇමතිත් වෙනසක් නෑ. විදේශ අමාත්‍යාංශය කාල දමල මේකට ආවා. මෙයා දන්නේ බෙටි යනකම් බෙරිහන් දීල අනිත් අයගේ අදහස් යටපත් කිරීමට පමණයි. අසික්කිත දේශපාලකයෙක්.