
(ඩේලිමිරර් ඇසුරිනි)
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක්ඛාන්, ලබන අගෝස්තු දෙවැනිදා මෙරට සංචාරය කිරීමට නියමිය. බොලිවුඩ් රජු,මෙරටට පැමිණෙන්නේ ‘සිටී ඔෆ් ඩී්‍රම්ස්’ හෝටල සංකීර්ණ නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයටසහභාගී වීමටය.
අගෝස්තු දෙවැනිදා තමන් ශ්‍රීලංකාවට පැමිණෙන බව ෂාරුක් නසිල වශයෙන් තහවුරු කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේය.
‘සිටී ඔෆ් ඩ්‍රීම්ස්’ හෝටල සංකීර්ණය, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ මෙල්කෝ රිසෝට්ස්ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ඒකාබද්ධ සුවිශේෂී ව්‍යාපෘතියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි මොනවද කරන්න ඕනෑ?