IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ෂැංග්හයි සහයෝගීතා සමුළුව ඇරැඹේ

ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව කසක්ස්තානයේ අස්තානා අගනුවරදී ආරම්භ වෙයි. ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව මෙවර පැවැත්වෙන්නේ 24 වැනි වරටය.

සමුළුව ලබන 6 වැනිදා තෙක් පැවැත්වෙන අතර, සමුළුවට සහභාගී වීමේ ද අරමුණින්, චීන ජනාධිපති ෂී ජින්පින් කසකස්තානයේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ.

ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ ප්‍රධානතම සාමාජිකයා වන්නේ චීනයයි.

ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් වන්නේ චීනය, කසක්ස්තානය, කිර්ගිස්තානය, රුසියාව, ටජිකිස්තානය, උස්බෙකිස්තානය, ඉන්දියාව සහ පාකිස්තානයයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (2)

ෂැංග්හයි සහයෝගීතා සමුළුව ඇරැඹේ

Hafeel Tuesday, 02 July 2024 04:19 PM

අපේ පින් ජනාධිපතිටත් ගිහින් බන්කුවක වාඩි වෙලා ඉන්න හැකි. පුදුමයි නොගිය එක.

:       0       1

wedageThursday, 04 July 2024 03:59 PM

ආරාධනාවක් ආවේ නැ නේ එකයි නොගියේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site