(නිමන්ති රණසිංහ )
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ශනය ලබන 04 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අද (22) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) යළිත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
මෙම මරනය සිදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති බවත් මෙය දීර්ඝ විමර්ශනයක් බවට පත්වී ඇති බවත් අගතියට පත් පර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සදහන් කර සිටියේය.
ඒ අනුව මෙම සිද්ධිය කැඳවන පුරෝගාමී විනිසුරුතුමිය හමුවේ එම නඩුව කැඳවීම සඳහා ලබන අපේ මස 4 වෙනිදා දක්වා නඩුව කල් තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ ලෙස නියෝග කළේය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශාෆ්ටර්ගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කල් යයි
fairoos Wednesday, 22 March 2023 12:30 PM
නියම කඹ ඇදිල්ලක් දැනටමත් සාක්ශි විනාශ වෙලා ඇති.
කිරිපුතා Wednesday, 22 March 2023 01:03 PM
සාමාන්‍ය ජනතාව වන අපි නොදන්න පුදුමාකාර දේවල් අපේ රටේ වෙන්නෙ. මේකත් යට ගහන හැඩක් තමයි පෙනෙන්න තියෙන්නෙ.