(නිමන්ති රණසිංහ)
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 22 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (14) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
මෙම මරනය සිදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති බව අගතියට පත් පර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාදිපතී නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සදහන් කර සිටියේය.
මෙම පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය, වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු විසදන්නෙ නැහැ නිනම් කාලය නාස්තිකරගන්ඩ එපා.
මෙදා පොටේ තමයි පංච පුද්ගල විශේෂඥ වෛද්‍යවරුන්ටත් පිස්සුයි කියල ඔප්පු වෙන්නේ.
සිය දිවි නසා ගැනීමක් නම් එය ආශ්චර්යමත් ක්‍රියාවක් වෙන්න ඕන.