IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ශිෂ්‍ය පාර්ලිමේන්තුවලටත් විද්‍යුත් ඡන්ද මැෂින්

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රට පුරා  ශිෂ්‍ය පාර්ලිමේන්තුවලද විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එකඟවී ඇත.

එහි ආරම්භය ලෙස  ඇහැලියගොඩ ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය භාවිතයට ගැනීම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු නිලධාරීහු උපදෙස් ලබාදුන්හ.

“ශීෂ්‍ය පාර්ලිමේන්තුවේ විද්‍යුත් ඡන්ද ප්‍රකාශනයට අත්වැලක්” මැයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීහු  පිරිසක් සහභාගීවූහ.

එහිදී ශීෂ්‍ය-ශිෂ්‍යාවන්ට සහ ආචාර්යවරුන්ට සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව හිමි විය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විද්‍යුත් යන්ත්‍රයක් භාවිත කිරීමෙන්, මුද්‍රිත ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි යනාදිය සඳහා වන පිරිවැය ඉතිරි වන අතර, ඡන්ද ගණනය සඳහා වැයවන ශ්‍රමය සහ කාලයද අවම කරගත හැකි බව මැතිවරණ විශේෂඥයෝ පවසති.



අදහස් (1)

ශිෂ්‍ය පාර්ලිමේන්තුවලටත් විද්‍යුත් ඡන්ද මැෂින්

රාජදොරේ Friday, 14 October 2022 12:12 PM

රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන මට්ටම ඉතාමත් පහල තියෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ අයට බදුල්ලේ ඉගෙනුම තහනම් වුනත් රත්නපුර දිස්ත්‍රික්කයේ පාසැල් කොළඹ කලුතර මාතර කෑගල්ල දිස්ත්‍රික්කවල දරුවන්ට තහනම් නැහැ ඒ නිසා වෙන්න ඇති මේ පහසුකම් ඇහැලියගොඩ පාසැලට දීලා තියෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site