IMG-LOGO

ශ්‍රී ලංකාව තරඟාවලිය දිනයි

තරඟ තුනකින් යුකුත ශ්‍රී ලංකා - බංගලාදේශ එක් දින තරගාවලියෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය.  ඒ වසර 6කට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීම ශ්‍රි ලංකා ක්‍රිඩකයෝ සමත් වූහ.

තරග 3කින් යුත් එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය. 

 පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය  අද පැවැත්වුණි.

ලකුණු 286ක ඉලක්කයක් හඹාගිය බංග්ලදේශය ක්‍රිඩකයන්ට පන්දුවාර 39යි පන්දු 04 අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 186ක් පමණී.

තෙවන  තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා  පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.



අදහස් (0)

ශ්‍රී ලංකාව තරඟාවලිය දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 369 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site