


ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (19) පස්වරුවේදී විජේරාම නිවසේදී පැවැත්විණි.
මෙහිදී රට තුළ පවතින වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා වූ අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් යන මහත්වරු ද සහභාගී වූහ.
( ලහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් දෙනාදන්නේ නැතිවුණාට කැනඩාවේ සිංහලයන් ලක්ෂයකට වැඩිය ඉන්නවා.
ඔය... පේනවා නේද එන හැමෝම හම්බවෙන්නේ මෙයාව. දැන් තේරෙනවනේ රටේ අගමැති වෙන්න යන්නේ කවුද කියලා.. එ්ක නිසා ඔය උඩු යටිකුරු කරන වෙනසක් කරනවා කියන කොට්ටපොර කාරයින්ගේ පස්සේ ගිහින් වත්, චක්ගුඩු කාරයින්ගේ පස්සේ ගිහින්වත් වැඩක් වෙන්නේ නැහැ. පුලුවනිනම් මෙයාව ටිකක් වෙනස් කරවලා, කලින්ට වඩා රටට වැඩදායි විදියට වැඩේ කරගන්න බලන්න තමයි වෙන්නේ...
මොකෝ මේ? කැනඩාවේ පුරවැසිභාවයවත් ගන්න හිතිලද?
හමුවෙලා රාජත්‍රාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගත්තට කමක් නැහැ, හැබැයි තහනම් වචනය "ශවේන්ද්‍ර සිල්වා".
හුළඟ හමන අත ජාත්‍යන්තරෙටත් දැනෙනවා.
අපි අහනවා කොහොමද විපක්ෂ නායක වෙන්නේ කියලා ?