
(යොහාන් භාසුර සහ ලහිරු හර්ෂණ)
කොළඹ 7, පිහිටි නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය දේශීය සංචාරකයන්ට අද (14) දිනයේ ඇතුළත්වීම තහනම් කර ඇති බවත් විදේශ සංචාරකයන්ට පමණක් ඇතුළත් වියහැකි බවත් පොලිසිය අද (14) පස්වරුවේ පැවසීය.
දේශීය සංචාරකයන් අද දිනයේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ඇතුල්වීමට නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවසරය ගතයුතු බව කී පොලිසිය එසේ නොමැතිව ශ්‍රී ලාංකිකයන් කිසිවෙක්ට අද දිනයේ නිදහස් චතුරශ්‍රයට ඇතුල්වීමට අවස්ථාව නොලැබුණු බව ද සඳහන් කළේය.
නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය සහ ඒ අවට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්‍ෂාවක් යොදා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් ජනපතියා ගේ බූදලේ කියලා හිතාගෙන ඇති .
ඒක හොඳයි. කොහොමත් ඔතන අපේ අය බහුතරයක් ගිහින් කරන තරමක් කරන්නේ ජරා වැඩ නේ.
බයියන්ට දැන් සැපද?
ඩී ඇස් සේනානායක මහත්තයා දේශීය සංචාරකයන් අතර ඉන්න යූඇන්පී කාරයො ගනිනවා ඇති.
ලංකාවේ වටිනා කියන ස්ථාන වලට, වැදගත් විදේශීය සංචාරකයින්ට පමණක් ඇතුල්වීමට අවසරදීම ඉතාම හොඳයි. කිසිම වැදගැම්මකට නැති, ගිය තැන වනසන හෙළ දේශීය යක්ඛ පුත්‍ර ගෝත්‍රිකයින්ට මේ පින්බිමේ ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න තරම් පිනක් නැහැ. රට ඇතුලේ ලොකුවට හිතාගෙන ඉන්න හිඟන මහා ජාතියට මේ රටේ පාලකයින් සලකන විදිහ නරක නැහැ. ඒ නිසා යහපත් ජාතියකට මේ පින්බිම භාර දීල තොලොංචි වෙලා පලයල්ලා යන යම ලෝකෙකට.. මැරුණත් බහිරවයෝ වෙලා ඉපදිලා මේ ලෝකෙට පව් නොදී.. පිටරටවලට ගියාම මම දැක තියනවා ඒ රටවල ජාතීන් ඔවුන්ගේ ජාතියට ගරු කරන විදිහ...එත්, මේ අමන ජාතිය?? නොදකින්!!!
විකාර හොඳටම වැඩිවෙලා වගේ...
නිදහසේ නිදහස් චතුරශ්‍රයට යන්න නිදහසක් නැ නෙ….
මෙහෙම ගියොත් රටම ලාංකිකයොන්ට තහනම් වේවි.