(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ඕස්ට්‍රෙිලියා සංචාරයට සහභාගි වීමට නියමිතව සංචිතයට ඇතුළත්ව සිටින නුවන් තුෂාර සහ ක්‍රිකට් අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකා ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ක්‍රීඩකයා සහ අභ්‍යාසකවරයා ‘කොවිඩ්’ ආසාදිතයන් බව පීසීආර් පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇති බවත් ඔවුන් ‘ජෛව ආරක්ෂිත බුබුලක’ සිටීම නිසා නිරෝධානයෙන් පසුව පෙබරවාරි මස 10 වැනිදා නැවත සංචිතයට එකතු වන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ශ්‍රී ලංකා සංචිතයේ සෙසු පිරිස පෙරවාරි මස 3 වැනිදා ඕස්ටේ්‍රලියාව බලාපිටත්ව යෑමට නියමිතය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ශ්රී ලංකා සංචිතයේ දෙකකට කොරෝනා