


ජාත්‍යන්තර ඡායාරූප දිනය වෙනුවෙන් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කළ "ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල 2019" උත්සවය අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19)ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණි.
එහිදි ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන ගාමිණි ජයසිංහ මහතා සහ පී.යූ.ඩී. පෙරේරා යන මහත්වරු "ඡායාරූපාභිමානී" ගෞරව සම්මානය ලැබූහ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd