
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාග් ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අද (2) උදෑසන 10.00ට ආරම්භ විය.
පක්ෂ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව පක්ෂ සංවත්සර සම්මේලනය ආරම්භ වූ අතර ඒ සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව මෙම උළෙල පැවැත්වේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කියන්න බැහැ. හොඳටම කරලා තියෙනවා!
මේක පක්ෂයක් නොවේ. පවුලක් .
නැව ගිලිලා ඉවරයි බ්රෝ
ඊළඟ සංවත්සරේට කලින් ලංකාවෙන්ම කටුගලා දන්නා ඕනේ මේ පවුල් පක්ෂේ.
ලංකාව නැති කරපු එකම පක්ෂය.
පොහොට්ටුව.? පව් ඉතින්. එතන පොහොට්ටුවකුත් නැහැ පෙතිත් හැලෙන්න අරන්.
රට තවත් අගාධයට හෙලන්නද යන්නේ.?
රටම ණය කාරයෝ කරපු පවුලේ පක්ෂය