IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට යයි

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)

ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස 5 වනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දසුන් ශානකගේ නායකත්යෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සර්ව ආගමික ආශීර්වාද ලබාගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් විය.

නායක දසුන් ශානක පැවසුවේ ලෝක කුසලාන අභියෝගයට මුහුණ දීමට කණ්ඩායම සූදානම් බවත් පසුගිය මාස කීපයේදී හොඳ තරගාවලි කීපයක් අවසන් කර හොඳ සූදානමින් කණ්ඩායම සිටින බවත්ය.  

(ඡායාරූප: ටී.කේ.ජී.කපිල

(ඡායාරූප: ළහිරු හර්ෂණ



අදහස් (5)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට යයි

tara Tuesday, 26 September 2023 09:58 PM

මුන්ට පන්සලත් මතක් වෙන්නේ හොර වැඩ බර්න් අගේන් කල්ලියේ බලු වැඩ ඔක්කොම එලියට එද්දී තමයි

:       3       4

randil dunuwille Wednesday, 27 September 2023 08:17 AM

කටේ කයිවාරුව වගේ වැඩත් තිබ්බොත් අපි ගොඩ

:       2       4

P.d goonawardena Wednesday, 27 September 2023 12:08 PM

ඒකත් පාවලදීල වරෙල්ලා.....

:       2       0

fairoos Wednesday, 27 September 2023 02:04 PM

නායක ගෙන්නම් කිසිම වැඩක් නැහැ .ඒත් සුභ පැතුම්

:       1       0

Kazi Shajahan Wednesday, 27 September 2023 03:25 PM

අගේන් නම් මැච් පැරදිලා,නිදහසට කරුණු නම් කියන්න එපා.මොකද අපිට ඕවා අහලා දැන් එපා වෙලා ඉන්නේ .තම තමාගේ වගකීම් කොටස ඉටුකරන්න හිතාගන්න ,තනි තනියෙන් තමන්ගේ ෂෝ පෙන්නන්න එපා.ටීම් වර්ක් එකක් වගේ වැඩ කරලා වර්ල්ඩ් කප් එක රැගෙන එන්න .අපි සුභ පතනවා ටීම් එකට

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site