(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 12 ක මුදලක් ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිළධාරියෙකු පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මෙම වසර මුල දී ද රුපියල් කෝටි ගණනක මුදලක් ක්‍රීඩා අරමුදල පරිත්‍යාග කළේය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පසුගිය ජූලි මස ශ්‍රී ලංකාවේදී පැවති තරග සංචාරයේ ප්‍රවේශපත් අලෙවියෙන් ලද මුදල මෙසේ ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කරන බවත් එම ප්‍රවේශපත් අඩවියට ලැබෙන මුදල් ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමට මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයාට පොරොන්දු වී තිබූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයන් කෝටි 12ක් ක්‍රීඩා අරමුදලට