IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


‘ශ්‍රී පාද කන්දේ නායයාමක් නෑ‘

 

 

(සමාජ මාධ්‍යයේ පළවූ ජායාරූපය)


(අජිත් ලාල් ශාන්ත උදය)

ශ්‍රී පාද කන්දේ කොටසක් නාය ගොස් ඇතැයි සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වන ජායාරූපයක් ගැන නිවේදනය ක් නිකුත් කරන ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ප්‍රකාශ කරන්නේ එය නායයාමක් නොවනබව යැයි පොලීසිය පැවසීය .

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන  යටතේ සිරිපා මලුවේ කසළ බැහැර කරන ස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු වලින් පසුව ඇතිවූ වර්ෂාවෙන් එම ප්‍රදේශය සේදී දිස්වන අයුරු මිස නායමක් නොවන බව ශ්‍රී පාදස්ථානාධිපති නාහිමිගේ දැනුම්දීම උපුටා දක්වමින් පොලීසිය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

මෙම ජෑයාරූපය 30දා පෙරවරුවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් ප්‍රචාරය විය. එළඹෙන 04දා යෙදෙන උදුවප් පුරපොහොය දිනයෙන් 2025/26 සිරිපා වන්දනාවාරය ආරම්භ වීමට නියමිතය.‍

සමාජ මාධ්‍යයේ පළ වු ජායාරූපය AI නිර්මාණය ක් යැයිද අදහස් පළවිය. දරණු නායයාමක් බවට ද පෝස්ට් පළවිය . එසේ තිබියදී  පොලීසිය ශ්‍රී පාද නාහිමිගේ පණිවිඩය නිවේදනයක් ලෙස නිකුත්කරනු ලැබීය.



අදහස් (3)

‘ශ්‍රී පාද කන්දේ නායයාමක් නෑ‘

ලලිත් Monday, 01 December 2025 06:34 AM

ඡායාරූපය හරිද ප්‍රකාශය හරිද තව දින කීපයකින් බලාගන්න පුලුවන් .ලිහා බලන්න පුලුවන් මල්ල ඔබා බලන්නෙ මොකටද

:       0       0

Edirisingha Monday, 01 December 2025 08:45 AM

එතකොට ඇහැල කණුව අසල නාය යාමකින් පුරාවිද්‍යා වටිනාකමක් ඇති පඩිපෙලක් මතුවෙලා කියන්නෙත් බොරුවක්ද

:       0       0

දිමුත් Monday, 01 December 2025 09:35 AM

අනේ බොරු කියන්න එපා හාමුදුරුවනේ. එතකොට මිනිස්සුන්ට ඇස් දෙකට පේන්න තියෙන්නෙ මොකක්ද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1198 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site