
(සුජිත් හේවාජුලිගේ)
වාහන ආනයනයට තව මාස හයක් හතක් යනතුරු අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවැසීය.
ඊට මේ මොහොතේදී ප්‍රමුඛත්වය දැක්විය යුතු යැයි තමා නොසිතන බවද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් වසංගතය තත්වය සමඟ මතු වූ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වාහන ආනයනය පසුගිය මාර්තු මාසයේ සිට නතර කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 6ක් ගියත් ඇමතිලාට විතරයි වාහන ගේන්න දෙන්නේ.
බොහෝවිට ගේන්නේ පිටරට පාවිච්චි කරනා ලද වාහන. ඒ වැනි වාහන ඒ රටවල වෙන්නේ ඉතා සුළු මුදලක්. ඒත්, මේ රටේ හිත්පිත් නැති දේශපාලකයින් වාහනයේ මිල මෙන් කිහිප ගුණයක බද්දක් ගහනවා. මේ නිසා ලෝකය දියුණු වී මේ වාසිය මේ රටේ ජනතාවට ලැබෙන්නේ නැහැ. එය මේ රටේ ජනතාව කල්පනා නොකළාට මහා අසාධාරණයක්. මේ වැනි දේට රටේ සියලුම ජනතාව දේශපාලන භේදයකින් තොරව එක්ව සංවිධානය වී ක්‍රියාකළ යුතුයි. බොහෝ දියුණු රටවල පුංචි අනතුරක් වූ හොඳ වාහන පවා තලා පොඩිකොට දමනවා. මෙවැනි වාහන අප රටට නොමිලේ ලබාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කළහොත් බැරිවෙන එකක් නැහැ. අරාබිකාරයින්ගේ බැල මෙහෙවරට කාන්තාවන් යවන රටකට එසේ වාහන ඉල්ලීම ලැජ්ජාවට කරුණක් නොවෙයි. දේශපාලකයින් හිතන්නේ වාහන අවශ්‍ය ඒ අයට විතරයි කියා. රටේ ජනතාවට වාහනයක් ගන්න බැරිවෙන විදිහට තමයි වැඩ කටයුතු කෙරෙන්නේ...
බාලගිරි අද නොවේ හෙට...
වාහන නොගේන්නුවාට අපිට ප්‍රශ්නයක් නැහැ අමතර කොටස් ගෙන්වන්න. විකුණන ආයතනවල වාහන ගොඩ ගැහිලා?