IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වාහන 700 ක් වරායේ හිරවෙලා



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොළඹ වරායේ ඉහළ වටිනාකම් සහිත  සුපෝපභෝගි වාහන හත්සීයක් පමණ තවමත් සිරවී ඇති බව සමග ජනබලවේගයේ  පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන්  මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

කාලයක් තිබීම හේතුවෙන් මෙම වාහන පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් එම වාහනවල සංවේදී උපකරණ සියල්ල විනාශ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම වාහන බදු අය කර නිදහස් කිරීමට නොහැකි නම් වෙන්දේසි කර දමන්න යැයි   ඔහු ඉල්ලීමක් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජු සියඹලා පිටිය මහතා පැවසුවේ  නඩු කටයුතුවලට අදාළ වාහන මෙසේ රඳවා ඇති බවයි.

සමහර වාහන මෙරට මාර්ගවල  පාවිච්චි කිරීමට නොහැකි ඒවා බවද ඔහු කීවේය.



අදහස් (2)

වාහන 700 ක් වරායේ හිරවෙලා

ලසන්ත Wednesday, 10 July 2024 02:47 PM

මෙරට මාර්ගවල පාවිච්චි කරන්න බැරි ඒවා වෙන්දේසියේදී ලොන්ඩරි නිලියෝ ගනීවි. ඕවා වෙන්දේසියට දාන්න.

:       0       9

Lalla Thursday, 11 July 2024 09:58 AM

නඩු භාණ්ඩ කියල මේ වීනාශ කරන්නේ රටේ ජාතික ධනය.... වටිනා විදේශ විනිමය. අපේ යුක්තිය පසිඳලීමේ මන්දගාමී වේගය රටේ පසුගාමීත්වයට හොඳ හේතුවක්.රටේ භාවිතයට බැරිනම් වහාම ප්‍රති අපනයනය කර වියදම්වූ විදේශ විනිමය අයකර ගන්න බැරි ඇයි?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site