IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැස්සට නැවතුණු දුම්රිය අද සිට යළි ධාවනයට

(මහින්ද නිශ්ශංක)

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම පළාතට ඊයේ දින ඇද හැළුණු තද වර්ෂාව නිසා දුම්රිය ස්ථානය වැසි ජලයෙන් යටවීම සහ පස් කඳු කඩාවැටීම නිසා ඊයේ දින බදුල්ල දුම්රිය ධාවනය නොකිරුණි.

වර්ෂා තත්ත්වය පහව යාමත් සමග එම මාර්ගයේ දුම්රිය ධාවනය කරවීමට කටයුතු කර ඇති අතර ඒ අනුව අද පෙරවරුවේ කොළඹ කොටුවෙන් බදුල්ල ලබා ධාවනය කරවීමට නියමිතව තිබූ දුම්රියත් බදුල්ලෙන් කොළඹ කොටුව බලා ධාවනය කරවීමට කටයුතු කර ඇත.

බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද අද දින ධාවනය වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (1)

වැස්සට නැවතුණු දුම්රිය අද සිට යළි ධාවනයට

sampath Monday, 26 December 2022 10:50 PM

වැස්සම නවත්වනවා පායනකොට දුවනවා දැන් ස්ථිර වැඩපිළිවෙලක් නැද්ද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site