
(රංජන් කස්තුරි සහ ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කීප දෙනකු මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ ඇමැති නිල කාමරය අසල විරෝධතාවයක නිරත වෙමින් සිටියදි එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙසට හා ඊයේ පැවැති සත්‍යග්‍රහායට පොලිසිය පහරදීමට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශ පරීශ්‍රය තුළ එම විරෝධතවා පවත්වා ඇති අතර විශ්ව විද්‍යාල සිසුන් සහ අන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් මෙම විරෝධාවට එක්ව වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ජීවිතාන්තය දක්වා ඇතුළට දාන්න ඕනෑ. මුළු ශ්‍රී ලංකාවටම පිළිල එන්.ජී.ඕ. ඩයස්පෝරාවල ඉත්තන් මේ කෑගහන්න මොවුන්ගේ මඩිය තරවේවා..!
ආයේ එළියට දාන්න එපා ප්ලීස්...!
මේ බුදුන් වහන්සේගේ ධර්මයට අනුව ජීවත්වෙන භික්ෂූන්ද?
නොකා නොබී බෝඩිම්වල ඉන්නවාට වඩා හිරේ තිබ්බ සැප අල්ලලා ගිහින් වගේ....
රනිල්ගේ අයත් ඉන්නවනේ අම්බානකට...
මෙයාව හිරකරන්න කරුණාකරලා...
බන්ධනාගාරයේ රස්සාවක් දුන්නොත් නරකද?
වසන්ත මුදලිගේ කියන්නේ අර සේපාල් අමරසිංහ වගේ කෙනෙක්... මානසික ප්‍රතිකාර අවශ්‍යයි.
මේපාර නම් එළියට දාන්න එපා...
කාගෙ දරුවෙක්ද අප්ප මෙ.
හමුදුරුවරු වැදි බන කියන්නෙ මොගෙන් ඉගෙනගෙන වෙන්න ඔනෙ.
ඔක තමා ලොකුම කාලකන්නිය... ඔකට එලියට වඩා හොද ඇතුලෙම තමා..... නිකන් දෙන අධ්‍යපනය අරගෙන ඉන්න බැරි ඒවුන්
මම ඔයාට ආදරෙයි අයියා...