
(බුද්ධික කුමාරසිරි)
තාවකාලිකව වසා දැමුණු පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය විවෘත කරන්නැයි ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය නිල කාමරය වැටලූ එම සරසවියේ ශිෂ්‍ය භික්ෂු සිසුන් 62 දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණි විජේබණ්ඩාර මහත්මිය අද නියෝග කළාය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 62 දෙදෙනකු අත්අඩංගුවට ගෙන චෝදනා අටක් යටතේ අධිකරණයට ඉදිරිපත් කළේය.
අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළුව අධ්‍යාපන ඇමැතිවරයාගේ නිල කාමරට වට කර කලහකාරී ලෙස හිසිරුණු සිසුන් 62 දෙදෙනා ඉකුත් 24 වැනි දා අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික අවපීඩනයෙන් පෙළෙන සමහර මිනිසුන් අපට පාලනය කළ යුතුය. මොකද රටක් විනාශ කරන්න එක පුද්ගලයෙක් ප්‍රමාණවත්. රට දැනටමත් විනාශයට පත්ව ඇති බව තේරුම් ගන්න, නමුත් අවම වශයෙන් මෙවැනි මානසික රෝගීන් පාලනය කිරීමට අපට සිදු වේ. නමුත් සංවර්ධිත රටවල් මේ වගේ මිනිසුන් සමාජයෙන් සදාකාලිකව වෙන් කරනවා. ඔහු රටට ශාපයකි.
නමුත් අධ්‍යාපන අමාත්‍යංශයේදී කළහකාරී ලෙස නොහැසිරුණු බව වසන්ත මුදලිගේ පවසා ඇත. කුමක් ද හරි ?