IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වසන්ත අවසන් ගමනේ..

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත මහතාගේ අවසන් කටයුතු අද (13) බොරැල්ල සූසාන භූමියේ දී සිදු කෙරුණි

බෞද්ධ ආගම අනුව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය සූසාන භූමිය වෙත රැගෙන ගොස් මිහිදන් කෙරිණි.

පවුලේ සාමාජිකයන් කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් එය සිදු කෙරුණු අතර   සූසාන භූමිය සහ අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි.

ඉකුත් 8 වෙනිදින  ක්ලබ් වසන්ත  අතුරුගිරිය ටැටූ කලාගාරයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී පාතාල වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්විය.

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (2)

වසන්ත අවසන් ගමනේ..

ජගත් ලියනගේ Saturday, 13 July 2024 10:18 PM

ඔහුට නිවන් සුව අත්වේවා !

:       1       0

minoli Sunday, 14 July 2024 11:09 AM

මේක ලංකාවේ උඩ ඉඳන් පහල හැමෝටම හොඳ පාඩමක්. ලෝකයට පෙන්වීමට පමණක් නොව ඔබේ හදවතින් හා ක්‍රියාවෙන් ආගමික වන්න. විෂ සහිත ආහාර අනුභව කළහොත් ඔබ අසනීප වේ. ඔබ බල්ලන් සමඟ නිදාගන්නේ නම්, ඔබට කිනිතුල්ලන් සමඟ අවදි විය යුතුය. ඉතින්... ලෝකෙට පේන්න විතරක් ආගම්වාදී වෙන්න එපා. ඔබට අයිති නැති දේවල් අන් අයගෙන් උදුරා නොගන්න. අනුන්ගේ සල්ලිවලින් හෝ ණයට ගත්තු සල්ලිවලින් සැප විඳිමින් ජීවත් වෙන්න එපා. ඔබ යමෙකුගෙන් මුදල් ණයට ගන්නේ නම්, එය ආපසු ලබා දීමට නිහතමානී වන්න. මේ වගේ හේතුවක් නිසා ශාප වලට ඉඩ දෙන්න එපා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site