(රංජන් කස්තුරි)
මෙවර සෞන්දර්ය විෂයන්ට සාමාන්‍ය පෙළ සිසුන්ට විෂයන් පහක් සමඟ සම්මාන දෙකක් තිබේනම් උසස් පෙළ හැදෑරිය හැකි බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කීය.
සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා ප්‍රතිඵල ලැබෙන තෙක් උසස් පෙළ හැදෑරිය හැකි බවද ලේකම්වරයා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.