
(අංජුල මහික වීරරත්න)
විෂ මත් ව්‍යසන පරදන "රටම එකට" ජාතික මෙහෙයුම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී හෙට (30) උදේ 10ට ඇරැඹෙයි.
රටේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම මෙම ජාතික මෙහෙයුමේ මූලික අරමුණයි.
මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් සභාවක් මේ වන විට පිහිටුවා ඇති අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මහජන සහාය ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස දිස්ත්‍රික් මෙහෙයුම් සභා, ප්‍රාදේශීය මෙහෙයුම් සභා සහ ග්‍රාමීය මට්ටමෙන් මහජන ආරක්ෂක කමිටු සහිත ව්‍යුහයක් පිහිටුවීම රජයේ අපේක්ෂාවයි.
රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ සංයුතිය ලෙස පාර්ශව 23ක් කටයුතු කරනු ලබයි.
මෙහෙයුම් සභාවේ සභාපති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන අතර එහි ලේකම්වරයා වන්නේ ජනාධිපති ලේකම්වරයායි.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විෂ මත මඩින්න හෙට ’’රටම එකට’’ එක්වෙයි
මාලිමා යාචකයා Wednesday, 29 October 2025 03:56 PM
සේරම ෂෝ තමයි.
රත්නායක Wednesday, 29 October 2025 04:21 PM
පුවක්දණ්ඩාවේ සනාත් ඕකට එකතු වෙනවාද? ආරංචිවල හැටියට එයා නිල නොලත් භාණ්ඩාගාරිකද...?
Chandana Thursday, 30 October 2025 06:10 AM
අර නම කියන්න බැරි කෙනයි රත්නායකයි අනිවාර්යයෙන් කුඩු කාරයෝ
ගමේ එකාලා Thursday, 30 October 2025 04:27 PM
ඒ කාලේ හිටපු දුශිත දේසපාලුවෝ පෙන්වපු ආස්චර්‍ය මීට වැඩිය හොන්ද ඇති...