IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


’’විශ්වාසභංගයට කොන්දේසි 2ක් යටතේ සහයෝගය’’

(යොහාන් භාසුර)

සමඟි ජනබලවේගය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට කොන්දේසි දෙකක් යටතේ සහයෝගය දැක්වීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (18) පස්වරුවේ පැවසීය.

විශ්වාසභංගය ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොවන බවට තහවුරු කරගැනීමට මන්ත්‍රීවරු 113 ක සහයෝගය තිබේ යැයි සහතික කිරීම සහ ආණ්ඩුව පරාජය කිරීමෙන් පසු පිහිටුවන අන්තර්කාලීන සර්ව පාක්‍ෂික ආණ්ඩුවට සහයෝගය දැක්වීම එම කොන්දේසි බවත් මන්ත්‍රීවරු 118 ක් සිටියදී හතරගාතයෙන් වැටී සිටින ආණ්ඩුව විශ්වාසභංග යෝජනාව පරාජය කළහොත් නැවත ශක්තිමත් වීම නිසා විශ්වාසභංගයක් විශ්වාසයෙන් ගෙනආ යුතු බවත් ගම්මන්පිල මහතා කීය. 



අදහස් (7)

’’විශ්වාසභංගයට කොන්දේසි 2ක් යටතේ සහයෝගය’’

sharm warn Monday, 18 April 2022 04:14 PM

ඒක නම් ඇත්ත. ඇති යාන්තම් වැදගත් කතාවක් කිව්වා..

:       4       33

fairoos Monday, 18 April 2022 04:29 PM

කට්ටක් දුන්නා නම් ඒක කන බල්ලන් ඉන්න තැනක මොන විශ්වාස භංගද? 

:       5       17

K Perera Monday, 18 April 2022 04:56 PM

කිසිම කොන්දේසියක් නැතිව ඕකට සහාය දෙන්න. නැතිනම් ජනතාව ඔබලාව පන්නනවා ඒකාන්තයි.

:       11       32

Prabha Monday, 18 April 2022 05:08 PM

ඊළඟ ඡන්දයකදී ජනතාවගේ කොන්දේසි බලාගන්න පුළුවන් වේවි..! 

:       5       35

chandima Monday, 18 April 2022 06:05 PM

පින් ලැයිස්තු මන්ත්‍රී කෙනෙකුට රටේ විධායක බලතල මාරු කරන්න පොටක් පෑදිලා වගේ.

:       5       21

චන්දන Monday, 18 April 2022 09:27 PM

මේක ආණ්ඩුව ශක්තිමත් කරන්න හදන වැඩක් . මේ තියෙන තත්ත්වය අනුව විශ්වාස භංගයෙන් විරුද්ධ පක්ෂෙ පරදින්න තියෙන ඉඩකඩ වැඩියි .

:       0       0

මෝ Tuesday, 19 April 2022 12:48 AM

මුන් ස්වාදීන වෙල වැට උඩට නැග්ගේ රටට,ආදරේට නෙවෙයි.මුන්ගෙ ගේම ගහං ශේප් එකේ ඉන්න.මුන් දෙගොල්ලම විශ්වාස,බංගය අලුත් කැබිනෙට්ටුව පත්කරන තුරු පසු කලේ ඇමති කම් ලැබෙයි කියල හිතං.දැන් මොකුත් නෑ.කොන්දේසි දානව මොකද චන්දෙ දීල,විස්වාස,බංගෙ පැරදුනොත් මුන්ට යන එන,මං නෑ.ආන්ඩුවට,වඩා විපකහයයි.වැට උඩ ඉන්න පෙරේත සෙට් එකයිභයානකයි.ඕකුන් සියල්ලන්ම පන්නා දැමියයුතුයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 274 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1214 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site