(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මුළු කැබිනට් ඇමැතිවරුන්ටම එරෙහිව ඉදිරිපත් කරන යෝජනාවක් ලෙස සංශෝධනයක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේ එම යෝජනාව විවාදය අවසානයේදී ඉදිරිපත් කරන ලෙසයි.
වික්‍රමසිංහ මහතා මෙම සංශෝධන යෝජනාව පිළිබඳව දැනුම් දුන්නේ සභාවේ කටයුතු ආරම්භයේදීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, අනිවාර්යයෙන්ම... ඔයාවත් ඇතුළුව...
ඔහේ තමයි නියම මනුස්සයා. ‘‘විශ්වාස භංගයක් ‘‘ ගැන කතා කරන්න...
මේ ගොල්ලෝ ඉල්ලන්නේ යහපාලනය කාලේ වගේ දෙකේ දෙකේ පොලුවලින් සංග්‍රහයක්. කඳුලු ගෑස්, ජල පහරවල්.. ඔලුව අතගාන්න අතගාන්න ටොකු අනින්න එනවා.