(සුජිත් හේවාජුලිගේ )
විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා රටපුරා සියලුම විශ්‍රාමිකයන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවා බැංකුවලට හෙට(10)කැඳවාගෙන යන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ සඳහා ලංගම බස් රථ යොදවන බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරසය රට පුරා පැතිරෙමින් තිබෙන අවස්ථාවක රටපුරා සියලුම විශ්‍රාමිකයන් ත්‍රිවිද හමුදා සාමාජිකයන් යොදවා විශ්‍රාම වැටුප ගෙදරටම ලබාදීම කළානම් නරකද ජනරාල් තුමා...?
කඩපිල් ඇරලා, බැංකු ඇරලා, කාර්යාල සාමාන්‍ය පරිදි වැඩ. මිනිස්සු එන්නත් ගහන්න ගාලු යනවා. සමහරු උපන්දින සාදවලට යනවා... මොන විහිළුවක්ද මේ? එකදිගට දවස් 14ක් ඇඳිරිනීතිය දාන්න ඕනේ එක්කෝ...