
(රෝෂන් තුෂාර)
මුල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට අදාළව අගෝස්තු 04 වැනි දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති (DIG) රොහාන් ප්‍රේමරත්න මහතාට අද (22) නියෝග කළේය.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අවදානමක් නොමැති බවත්,ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු අවස්ථාවක ඔහුගේ නිවසට හෝ පදිංචි ස්ථානයකට නොගිය බවටත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
රොහාන් පේමරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඇය දුම් පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය. රොහාන් පේමරත්න මහතා විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වග උත්තරකරු කරමින් මෙම පැමිණිල්ල ගොනුකොට තිබිණි.
රුපියල් මිලියන 7.5 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අල්ලස් කොමිසම තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බවත්,එසේ අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබා ගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනුකොට තිබිණි.
2025 නොවැම්බර් මස 04
356
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2155
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විශ්‍රාමික DIG රොහාන් ප්‍රේමරත්නට අධිකරණ නියෝගයක්