
(සුජිත් හේවාජුලිගේ )
රජයේ බංගලාගත් සෑම ජනාධිපතිවරයෙකුටම කොළඹ ගෙවල් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය
සමහර රාජ්‍ය ආයතන හිටපු ජනාධිපතිවරුන්ගේ බංගලා ඉල්ලලා තියෙනවා. නමුත් තවම තීරණයක් ගෙන නැහැ. භාණ්ඩාගාරයට වැඩිම වාසිය තියෙන ඉල්ලීමට කටයුතු කරනවා.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විශ්‍රාම ගිය හැම ජනපති කෙනෙකුටම කොළඹ ගෙවල් තියෙනවා
විපරමා Wednesday, 17 September 2025 12:58 PM
ගෙවල් කීපයක්ම තියෙනවා. සමහර ගෙවල් අනුන්ගේ නම් වලින්.. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා යහමින් හරිහම්බ කරගත්තු අය ගැන කවර කතාද?
අත්තනායක Wednesday, 17 September 2025 01:21 PM
ඒ වගේම නිර්ධන පන්තියේ කියපු, පාක්ෂිකයන්ගෙන් පිනට යැපුණු හැම ජෙපි නායකයන්ටම කෝටි ගණන් වත්කම් තියෙනවා.
ගුණරත්නWednesday, 17 September 2025 06:53 PM
එහෙම මහා ධන සිටුවරුන් වුනත් යාලුවන්ගෙන් පාක්ෂිකයන් දුන්නු දේවලින් ලු බඩ වියත සවිකරගෙන තිබෙන්නෙත්. තෙල් ටික ගහන එක, කෙසෙල් කැනක් එළවළු ටිකක්, හාල් ටිකක්, පොල් ටිකක්, කරවල මාළු ටිකක් එහෙම හම්බෙලා තියෙනවා කියල එක ඇමතියෙක් ප්‍රසිද්ධියේ කිවුවා. එත් ඔවුන් කියා ඇති හැම දෙයක්ම බොරු වුනා වගේ මිනිස්සුන්ගෙන් ලැබුණු දෙය කාලා ඇඳලා ඉන්නවා වගේ පෙන්නුවාට ඇත්ත වත්කම් බැලුවම සිටුවරු නන්දසේන රතනපාල මහාචාර්යතුමා හිටියා නම් සමාජවිද්‍යා අධ්‍යයනයක් කරාවි. ජවිපෙ නායකයෝ කන බොන හැටි ධනය එක්රැස් කරන හැටි ගැන.
රටවැසිය Wednesday, 17 September 2025 01:41 PM
ඉතිං, ඔය බලයේ ඉන්න ජනාධිපතිතුමාටත් කොළඹින් ගෙයක් තියෙන්නේ, කොලඹින් ගෙයක් තියෙන එක දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයිනේ!
හිටපු ජෙප්පා Wednesday, 17 September 2025 08:23 PM
ඔබතුමාලාගෙත් පටි රෝල්වෙලා නේද? දයා සාන්ත කතා කියල රට රැවැට්ටුවාට මිලියන ගණන් ගිණුම්වල තියෙනවා කියල ඔප්පු වෙලා නේද? ඡන්දෙ දුන්නු අපට නැතත් ඔබතුමාලාට හරි පුනරුදය උදාවීම ගැන අපට සතුටුයි.