IMG-LOGO

වව්නියාවේ පක්ෂ කාර්යාලයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

 

(සිතුම් චතුරංග)

වවුනියාව , වෙළිකුලම පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය වෙත අද (02) අලුයම කිසියම් කණ්ඩායමක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට ඇතැයි වවුනියාව පොලිසිය කියයි.

අලුයම මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බව පොලිසිය සඳහන් කළේය.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොංග්‍රස් පක්ෂයේ නායක ප්‍රභා ගනේෂන් මහතාද එහි සිට ඇති බවත් බෝම්බ ප්‍රහාරයෙන් කිසිවෙකුට හෝ පක්ෂ කාර්යාලයේ තිබූ දේපළ කිසිවකට හානි සිදුව නොමැති බවද පොලිසිය පැවසීය.

 පොලිසිය පැවසූයේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකළ පුද්ගලයින් මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඉදිරි පරීක්ෂණ සඳහා වවුනියාව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් යොදවා වාර්තාවක් ලබාගැනීමට නියමිත බවයි. වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

වව්නියාවේ පක්ෂ කාර්යාලයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site