(අංජුල මහික වීරරත්න)
වැටුණු රට ගොඩගැනීම සඳහා ජනපති ගෙනයන වැඩපිළිවෙල විවේචනය කරන අය රට ගොඩගැනීමට ඇති වෙනත් විකල්ප මාර්ග පෙන්වාදිය යුතුයි යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
කිසිදු සැලැස්මක් හෝ දැක්මක් නොමැතිව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රටත් ජාතියත් විනාශ කරන අය පිළිබඳව ජනතාව කල්පනාවෙන් ක්‍රියාකළ යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා පැවසීය.
පසුගිය දින කිහිපයේ රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කර තිබුණ අතර මෙවැනි උද්ඝෝෂණ ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රදර්ශනය කරන විට නැවත අපේ රටට සංචාරකයින් පැමණීම නතර වනු ඇතැයි ද සංචාරක හෝටල් හිමියන්, සංචාරක ව්‍යාපාරයේ නිරතව ඉන්න අය මෙවැනි අයට විරුද්ධව හඬ නැගිය යුතුව තිබෙන බවද අබෙිවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දාලා යන එක මිසක් වෙනත් විකල්පයක් නැහැ
උඹලට කියන්නේ නෑ .අපි දිනලා ක්‍රියාවෙන් ඔප්පු කරනවා .ඉස්සර වෙලාම උඹලා හිරේ දානවා
වජිර මහත්තයෝ ජනාධිපතිතුමා ගෙනයන වැඩ පිළිවෙල මොකක්ද කියලා කියන්නකෝ .රටේ ඉන්න ඔක්කොම කියනවා ඔය හොර කම නැවැත්විය යුතුයි කියලා .ඒකට ගත්ත වැඩපිළිවෙල මොකද්ද ?අනික මෝඩයා වගේ රටේ මිනිස්සු කොටවන එක නවත්වන්න
ගෙදර යන්න රනිල්... ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න. ඒක තමයි එකම විකල්පය.
එකම විකල්පය තමයි තොපි ඔක්කොම තොලොංචි වෙලා යන එක
දැන් මේ මනුස්සයා කියන්නේ හෝටල් කාරයෝ ඇවිත් උද්ඝෝෂණ කාරයින්ට පහර දිය යුතුයි කියලද?මේවගේ වගකීම් විරහිත කතා ප්‍රකාශ මේ මිනිසුන්ගෙන් විතරයි ඇහෙන්නේ
තමා 1989 දේශපාලනය ට එනකොට තිබුණ වත්කමයි දැන් වත්කමයි පැහැදිලි කරන්න . ඒ ඇති .
උම්බල වගෙ හොරුන්, දුශිතන් ඉන්නකන් කිසිම විකල්පයක් හරියන්නෙ නැත.
අපෙ තියෙන පලඩයි විකල්ප අදහස් කිව්වට ක්‍රියත්මක කරන්න ඔය මෝඩ රැලට බෑ. එක නිසා රටෙ අයිතිකරයො වගෙ කත කරන්නෙ නතුව අයින් වෙලා යන්න පුලුවන් කෙනෙක්ට කරන්න දීල.
මා පුදුමයට පත්වෙනව දුෂ්කර තාවට පත්වූ සමාන්‍යමිනිසුන්ගෙන් විසදුම් , විකල්ප ඉල්ලීම පිළිබඳව.
රට ගොඩගැනීමට ඇති ප්‍රධානම විකල්පය දූෂිත පොහොට්ටු නායක හොරුන් රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීම බව ඔබ වැනි තොත්ත බබෙකුට නොතේරුණාට,දන්නා අය දන්නවා.ජනතාව විසින් පන්නා දැමූ ඔබ ඇතුළු එජාප නඩයට පින් චාන්ස් මන්ත්‍රී කම පමණක් තියාගෙන පොහොට්ටුවේ පිහිටෙන් තාවකාලිකව හෝ මෙසේ කතා කිරීමට ඇති අයිතිය කුමක්ද ?
බැඳුම්කර වංචා, අධිවේගී මාර්ග වලින් ගසාකෑම්, ටෙන්ඩර් මගඩි , කොමිස් ( කිහිපයක් පමණි ) ආපහු අයකර ගත්තා නං රට නිකම්ම ගොඩ දාගන්න පුලුවන් .
ජාත්‍යන්තරය දන්නවා කබ්බ හොරැ සහ ඩිල් කාරයෝ මේ රට සුද්ද කරා කියලා. ජාත්‍යන්තරයේ විස්වාසය තමුසෙලා ඉන්න කන් නැහැ .පලුමු කරැන ඒක
උඹ ළිඳ ඇතුලේ ඉන්න මැඩියේක්ද? අවට වෙන්නේ මොනවද, මොන විසදුම්ද යෝජනා වෙලා තියෙන්නේ කියලා හොයලා බලපන්. අනික උඹ මහජන චන්දෙකින් ආපු එකෙක් නොවෙයි. උඹගේ මහ එකා වගේ පිනෙක් .
විකල්ප හෝ විසඳුම් ඉදිරිපත් කරන්නත් ජනවරමක් තියන්න ඕනේ.
මෙයා තමයි රනිල් ළඟ ඉන්න කපුටා , රාජපක්ෂලාගේ කපුටා වගේම තමයි වැඩ
පිං ජනාධිපතියට කියපන් චන්දයක් තියලා මහජනතාවගේ කැමැත්ත විමසන්න කියලා .මිනිස්සු කැමති නම් දිගටම ඉන්න කියපන් .නැතිනම් අකුලන් යන්න කියපන්..මිනිස්සු විකල්පේ හොයා ගනි.
විකල්ප වලින් හොඳම විකල්පය චන්දයක් පවත්වා ජනතා කැමැත්තට ඉඩදීම යි.
ඔය ඇති. විකල්පය මාලිමාවයි. රට බාර දෙනූ. මාස කිහිපයකින්ම ආර්ථිකයේ ලොකු වෙනසක් බලා ගන්න.
උඹ මතක තියා ගනින් .දැන් ඉන්නේ උඹලා රත්තරන් අත්පළඳනාවන් දාන්නම් කියපු කාලේ දානකම් බලාගෙන හිටපු උන් නෙමෙයි හොඳේ
දේශපාලන මිනීමැරුම්වලට උසාවි යන්න සූදානම් වෙන්නෙ ! ඒ ඇති !
මහජන චන්දෙකින් පර්ලිමෙන්තු ඇවිත් පොර ටොක් දෙදෙ
නැතිභංගවෙලා යන්න ඔනෙ ආණ්ඩුව. ඒ්ක තමයි එකම විකල්පය
මොන මොලේ කොලොප්පන් අයද මෙ කමෙන්ට් දාන්නෙ , ඉස්සරල අපි රටක් හැටියට ස්තාවරත්වයක් එනකන් ඉන්න ඔනෙ, දේශපාලනය කරන්නෙ, තෙල්පෝම් වල හිටිය මත්ක නැතිවෙලා දැන්, ඉතින් විකල්පක් අහන එක හරි නේද, රට නැවත වට්ටන්නෙ නැතිව
ඒක ඇත්ත... ජවිපය දන්නේ විමර්ෂණය කරන්න පමණයි..
අනේ හුකැස් නිකම් කඩා වැටිච්ච් අපතයො උඩ ගිය දුරක්.
රජතුමා හා අන්තපුරය ඉක්මනින් රට හැර යාම තමා විකල්පය