
(ඩී.ජි. සුගතපාල)
වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභා සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොද්දිවල මාරගේ වසන්ත මහතා ද උප සභාපති ලෙස සමගි ජනබල වේගයේ පි.එච්.තුසිත චාමර මහතාද අද තෝරා පත් කර ගත්තේය.
සභිකධුර 15කින් යුත් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභාව සඳහා ජාතික ජනබල වේගයට සභික ධුර හතක්ද විපක්ෂයේ පක්ෂවලට සභික ධුර අටක්ද හිමිවිය.
ඒ අනුව තනි පක්ෂයකට බහුතර බලයක් නොලැබිම නිසා සභාපති සහ උප සභාපති තෝරා ගැනිම සඳහා ඡන්ද විමසිමක් පවත්වන ලදි.ෙ
ඒ අනුව පැවති ඡන්ද වමසිමේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පි.එම්.වසන්ත මහතාට ඡන්ද අටක් හිමිවු අතර ජාතික ජනබල වේගයේ සභිකයාට හිමිවුයේ ඡන්ද හතක් පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි පුතෝ ඉස්සර වගේ හොරා කෑවොත් යන්න වෙන්නේ මහා උළුගෙදරට තමයි. කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කොට්ටේ දින්නා නම් සජබය, පොහොට්ටුව ඉඳන්ම හොරා කනවා ලස්සනට. පාකින් මාෆියාව හින්දා රටට කෝටි ගාණක් නැති වෙද්දී සල්ලි ඔක්කොම ඉස්සර ගියේ කාගේ සාක්කුවටද?