(යොහාන් භාසුර)
වැල්ලවායේ පිහිටි ඉන්දීය ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) අයත් ඉන්ධන පිරවුම්හලක අක්‍රමිකතා හේතුවෙන් සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබූ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.
ඉන්ධන සැපයීමේදී අඩුවෙන් සැපයීම ඇතුළු අක්‍රමිකතා පිළිබඳව ලැබුණු පැමිණිලිවලට අනුව මහජන උපයෝගිතා කොමිසම, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව එක්ව කළ පරීක්‍ෂණයකින් පසුව මෙම මුද්‍රා තැබීම කළ බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මෑත පෙර දිනක අයි.ඕ සී පිරවුම් හලකින් ලීටර් 10.63ක් ලබාගත්තා ෆෝන් එකට ලීටර් 12 ක් නිකුත් කළා... අටක් ඉතිරියි කියලා මැසේජ් එකක් ලැබුණා. ආයෙත් වුණොත් පැමිණිලි කරන්නම්...!